"'කවුද ඔබට ශාප කළේ?, මායාකාරියක් ද?' ' හග් හග් හග් හග් හා.....' බාගදා මහතා මහ හඬින් හිනා වුණා. 'ඒවා සුරංගනා කතාවල තියෙන පච නේ, නික්තියාමෝස්. කාටවත් ම බෑ තව කෙනෙකුට සාප කරන්න. මගේ සාපෙ මම ම තමා'. ඔහු කිව්වා.