විශ්ව සාහිත්‍යාම්බරයේ වර්ණාවලිය නිකොලායි ගොගොල් සිට ජොයිස් කැරොල් ඕට්ස් දක්වා විවිධ රටවලින් බිහි වූ ලේඛකයන් දහහත් දෙනෙකු පෑන් තුඬෙන් සිත්තම් කළ හාස්‍යය, උපහාසය, සංත්‍රාසය, කුතුහලය හා ආදරය විදහා දක්වන නිර්මාණ සරණිය.