අපකීර්තිමත් නට්සි වධකාගාරය පිළිබඳ ලෝරන්ස් රීස් ගේ මෙම කෘතිය, ඝාතනය, කෲරත්වය, වික්‍රමය, පලායෑම සහ නොනැසී පැවැත්ම පිළිබඳ අනුස්මරණීය කතාන්දරයකි.
‘බ්‍රිතාන්‍ය ජනගහනයෙන් අඩක් අවුෂ්විට්ස් ඝාතක කඳවුරක් ගැන කිසි දවසක අසා නැති පාට යි. ඉතිරි පිරිසෙන් සමහරෙක්, ඒ ගැන තවත් කීමට යමක් ඉතිරිව නැතැ යි සිතත්. එහෙත්, තව සොයා ගැනීමට අනන්තවත් රහස් ඇති බව ලෝරන්ස් රීස් පෙන්වා දෙයි. ඉන් සමහරක්,ඊට සම්බන්ධ අපරාධකාරයන් සහ එම අපරාධයෙන් දිවි ගලවා ගත්තවුන් සොයා යමින් එකතු කරත් අගනා තොරතුරුවලින් පොහොසත් වීම අතිශය වැදගත්….’
– නීල් අචර්සන්, ඔබ්සර්වර්
‘මිනිසාට එරෙහිව මිනිසාගේ අමනුෂ්‍යත්වයේ තරම වටහා ගැනීමේ යතුරක්…’
– ඉයන් තොම්සන්, ගාඩියන්