මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ
කලින් සිව්රහස් සලකුණු දීර්ඝ කතාව සමග ඔබ වෙත ඉදිරිපත් කළ
• විස්ටේරියා මැදුරේ වික්‍රමය
* ලේ උරා බොන වැම්පයර් භීෂණය
* හතරගාතෙන් ඇවිද ගිය මිනිහා
සහ
සුනඛ ශාපය නම් පොතේ කලකට පෙර පළ වූ
* හෘද සාක්ෂිය
* විස්මය ජනක චාරිත්‍රය
* අබිරහස් පෙරහැර
නම් කථාන්තර තුනය.