මේ මොහොතේ මීදුම මැදින් ඔහුගේ නෙත ගැටුනේ ප්‍රධාන ද්වාරය අසල නිශ්චල රැඳී සිටි දම් පැහැති අලංකාර ගවුමකින් හුන්, මනස කළඹවලන ආකාරයේ අතිශය ශෝභාසම්පන්න යුවතියකගේ රුව ය...!