කාලවර්ණ අල්තාරය මේ වන විට සුදු පැහැති දුමාරයකින් වැසී යමින් පැවතුණි .ඒ මත සැතපී සිටි ලෝරා කෙතරම් භීතියට පත්ව සිටියේද යත් ඇයගේ මනස නිර්වින්දන තත්ත්වයට පත්ව තිබිණි.