Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER
Muses Books : Savindi Ariyathilaka | සවින්දි ආරියතිලක

සවින්දි ආරියතිලක - Savindi Ariyathilaka

"පර්සි ජැක්සන් සහ අකුණු හොරා” කෘතිය සිංහල භාෂාවට මුසු කිරීමෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසි සවින්දි ආරියතිලක, මේ වන විට අලුත් පරපුරේ දක්ෂතම පර්වතිකාවක පාඨකයන්ගේ විශ්වාසය දිනාගෙන අවසන් ය. සිංහල පාඨකයන් අතර ඇය වෙසෙසින් ම ජනප්‍රිය වූයේ, මෑත කාලයේ බටහිර සාහිත්‍ය ලෝකයේ ද ඉතා ප්‍රකට හා සාර්ථක ප්‍රබන්ධ පෙළක් වූ "පර්සි ජැක්සන්" කතා මාලාව සිංහලයට නැගීමෙනි. කියවන්නා වෙහෙසට පත් නො කරවන, සරල ළගන්නා සුලු බස් වහර ඇගේ පරිවර්තනවල සාර්ථකත්වයට ඉවහල් වී ඇත. එමෙන් ම සවින්දිගේ පරිවර්තන ව්‍යායාමයේ වැදගත් ම හා විශේෂිතම කරුණ වන්නේ, ඇය මුල් කෘතියේ ජීව ගුණය ඒ ලෙසින් ම රඳවා ගැනීමට දරන වෑයමයි, එකී කරුණ නිසා අය වර්තමානයේ පරිවර්තන කාර්යයෙහි යෙදෙන්නන් අතරින් වෙසෙසින් කැපී පෙනෙයි.

Book(s) by Savindi Ariyathilaka

6 Books found
muses Asthi Nagaraya
අස්ථි නගරය (The Mortal Instruments Series, #1)
සවින්දි ආරියතිලක
Fantasy Action and Adventure
Available
Add to Cart
20%
Off
-Rs.450.00
muses Bhashma Nagaraya
භස්ම නගරය (The Mortal Instruments Series, #2)
සවින්දි ආරියතිලක
Action and Adventure Fantasy
Rs.2250.00
Rs.1800.00
Add to Cart
20%
Off
-Rs.440.00
muses Kadaa Mini Nagaraya
කදා මිණි නගරය (The Mortal Instruments Series, #3)
සවින්දි ආරියතිලක
Action and Adventure Fantasy
Rs.2200.00
Rs.1760.00
Add to Cart
20%
Off
-Rs.380.00
muses Mihiwata Dewaduthayange Nagaraya
මිහිවට දේවදුතයන්ගේ නගරය (The Mortal Instruments Series, #4)
සවින්දි ආරියතිලක
Action and Adventure Fantasy
Rs.1900.00
Rs.1520.00
Add to Cart
25%
Off
-Rs.1587.50
muses MP014
MP014
සවින්දි ආරියතිලක
Action and Adventure Fantasy
Rs.6350.00
Rs.4762.50
Add to Cart
30%
Off
-Rs.705.00
muses Ekamath Eka Gangaawaka
එකමත් එක ගංගාවක
සවින්දි ආරියතිලක
Fantasy Historical Fiction
Rs.2350.00
Rs.1645.00
Add to Cart