වෘත්තියෙන් ගුරුවරියක වන ජනනි සේනාධීර සාහිත්‍යය නිර්මාණකරණයට පිවිසෙන්නේ "අනන්තාගමනය" නම් වූ ඓතිහාසික නවකතාව රචනා කරමිනි. පුරාතන චීනය පදනම් කරගනිමින් ලියැවුණු "රිදී සීනුව" ඇගේ තෙවන නිර්මාණයයි.