වෘත්තියෙන් ගුරුවරියක වන ජනනි සේනාධීර සාහිත්‍යය නිර්මාණකරණයට පිවිසෙන්නේ "අනන්තාගමනය" නම් වූ ඓතිහාසික නවකතාව රචනා කරමිනි. පුරාතන චීනය පදනම් කරගනිමින් ලියැවුණු "රිදී සීනුව" ඇගේ තෙවන නිර්මාණයයි.
මියුසස් අපිට දැන් අවුරුදු හයයි..!! Muses Publishing House - Pvt Ltd කෙරෙහි පාඨක ඔබ තැබූ විශ්වාසයට අපගේ ස්තුතිය 🙏 🙏
අපත් එක්ක අත්වැල් බැඳගෙන මෙපමණ දුර පැමිණි ලේඛක, පාඨක සහ අනිකුත් හිතවතුන් සැමට ස්තුතියි 🙏