කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය විෂයය. පිළිබඳ උපාධිධාරිනියක වන මුදිතා හේරත් පළමුව ලේඛන කලාවට පිවිසෙන්නේ පුවත්පත් කලාවේදිනියක ලෙස ය. ඉන් අනතුරුව ප්‍රබන්ධකරණය සහ පරිවර්තන කාර්ය ඔස්සේ කෙටි කලක් තුළ පාඨක ප්‍රසාදය දිනා ගැනීමට සමත් වූ ලේඛිකාවකි. බොහෝ දෙස් විදෙස් පොත්පත් කියවා එම පොන්වලට පාදක වන සමාජ, දේශපාලනික සහ ආර්ථික පසුබිම අධ්‍යයනය කිරීම මෙම, පරිවර්තන කාර්ය සඳහා ඇගේ ඇති නිසග කුසලතාවය ද, ඇය විසින් කරන ලද පරිවර්තන කෘති පාඨකයන් අතර ජනප්‍රිය වන්නට හේතු සාධක වී ඇත.
දැන් Mintpay සමඟ ද පොලී රහිතව , වාරික තුනකින් ගෙවීමේ පහසුකම වෙබ් අඩවිය ඔස්සේ අත්විඳිය හැකිය.