Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER
Muses Books : Upali Kannangara | උපාලි කන්නන්ගර

උපාලි කන්නන්ගර - Upali Kannangara

පළාත් පාලනය, අධ්‍යාපනය, භාෂා පරිවර්තනය, පරිපාලනය යනාදි ක්ෂේත්‍ර ගණනාවක වෘත්තියෙහි යෙදී හුන් මොහු දැඩි ලෙසින් සිංහල භාෂාවට ආදරය කරන්නෙකි. ඩෙයිවිඩ් ස්කාවු. බ්රූක් සෑඩලර්, ෂර්මන් මෑකෝමික් වැනි ඇමෙරිකා ජාතික ගුරුවරුන් ගෙන් ලද අධ්‍යාපනය නිසා ඉංගිරිසිය ගැන මනා දැනුමක් ඇත්තෙකි. ඉංගිරිසිය මවුබස ලෙසින් භාවිත වන රටවල සංස්කෘතිය පිළිබඳ ව ද තම රටෙහි සංස්කෘතිය පිළිබඳ ව ද ඔහුට ඇති දැනුම සිය පරිවර්තන කටයුතු සඳහා ඔහුට බෙහෙවින් ආධාර වෙතැයි සිත්. දයාබර බිරියට ආදරණීය සැමියකුත් ළබැඳි පුතණුවන් 4 දෙනාට සහ දියණියන් හට කාරුණික පියකුත් වන හෙතෙම සිය ගම් පියෙසට වී නිහඬ දිවියක් ගත කරයි. 'මාව කොනිත්තා-ගත හොත් මට රිදෙනා බව මා දන්නා බැවින්, අන්‍යයන් කෙනිත්තීමෙන් මා වැළකී සිටිනවා.' යනු ඔහු ගේ ප්‍රතිපත්තිය යි.

Book(s) by Upali Kannangara

8 Books found
20%
Off
-Rs.270.00
muses Helaniya Hewath Dawala Senankaya
හෙළැණිය හෙවත් ධවල සේනාංකය
උපාලි කන්නන්ගර
Historical Fiction Novel
Rs.1350.00
Rs.1080.00
Add to Cart
20%
Off
-Rs.70.00
muses Wanawasanaya
වනවාසනය
උපාලි කන්නන්ගර
True Events Action and Adventure
Rs.350.00
Rs.280.00
Add to Cart
20%
Off
-Rs.540.00
muses Kudu Mahath Siyalu Sathwayo
කුදු මහත් සියලු සත්වයෝ
උපාලි කන්නන්ගර
Biographies and Autobiographies Humor & Satire
Rs.2700.00
Rs.2160.00
Add to Cart
20%
Off
-Rs.340.00
muses Navaron Meheyuma
නවරෝන් මෙහෙයුම
උපාලි කන්නන්ගර
Action and Adventure History
Rs.1700.00
Rs.1360.00
Add to Cart
20%
Off
-Rs.360.00
muses Abirahas Sabmarinaya
අබිරහස් සබ්මැරීනය
උපාලි කන්නන්ගර
Action and Adventure Historical Fiction
Rs.1800.00
Rs.1440.00
Add to Cart
25%
Off
-Rs.1837.50
muses MP015
MP015 කට්ටලය
නිලේකා ධනංජනී ගුණවර්ධන
Rs.7350.00
Rs.5512.50
Add to Cart
35%
Off
-Rs.5232.50
muses MP017
MP017 කට්ටලය
අමාවි සිල්වා
Rs.14950.00
Rs.9717.50
Add to Cart
25%
Off
-Rs.1600.00
muses MP022
MP022 කට්ටලය
නිලේකා ධනංජනී ගුණවර්ධන
Rs.6400.00
Rs.4800.00
Add to Cart