දිලීප ජයකොඩි පාඨකයන් අතර ජනප්‍රිය වූයේ පාඨක හදවතට ළංවූ පරිවර්තකයෙක් වශයෙනි. ඔහුගේ චේතන් භගත්ගේ පරිවර්තන පෙළ අතිශය ජනප්‍රිය විය. ඔහු අතින් පරිවර්තිත ග්‍රන්ථ සංඛ්‍යාව හතළිහ ඉක්මවයි. නමුත් ඔහු පරිවර්තකයෙක් පමණක් නොවේය.. ඔහු අතින් ලීයැවුණු නිල්දිය යහන (නවකතාව), වාසනා දිනේකි මේක (නවකතාව), මීයෙක් ඇවිත් (කෙටිකතාව), ගලන ගඟකි ජීවිතේ (විත්ති කතා), ඇමිටිවිලා සහ බ්ලෙයාර් විච් (අන්තර්ජාලය ඇසුරු කොට නිම වූ ත්‍රාසජනක කතා) ඒ අතර වෙයි.
දැන් Mintpay සමඟ ද පොලී රහිතව , වාරික තුනකින් ගෙවීමේ පහසුකම වෙබ් අඩවිය ඔස්සේ අත්විඳිය හැකිය.