Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER
Muses Books : Susitha Ruwan | සුසිත රුවන්

සුසිත රුවන් - Susitha Ruwan

රාවණා මෙහෙයුම් කෘතියෙන් සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රයට නව මානයක් හඳුන්වා දෙමින් ප්‍රබන්ධකරණයට පිවිසුණු සුසිත රුවන් "එක්ස්" කෘතිය හරහා පාඨක අවදානය දිනා ගනිමින් , අද වන විට නව පරපුරේ ප්‍රමුඛ ම හා සාර්ථක ම ලේඛකයකු බවට පත් ව සිටියි. සිංහල ලේඛකයන් මෙතෙක් ස්පර්ශ නොකළ ඉසවු ඔස්සේ සිය ප්‍රබන්ධ චාරිකාවේ යෙදෙන ඔහුගේ තේමා අපූර්ව ය. නැවුම් ය. විවිධ ය. පාඨකයාගේ බුද්ධියට සියුම් ව ඇමතීමේ ගුණයෙන් යුතු ය. වෛද්‍යවරයකු වශයෙන් විදහමක පසුබිමක් ඇති හෙයින් ඔහු විදහා ප්‍රබන්ධකරණය කෙරෙහි වැඩි ඇල්මක් දක්වන බව පෙනෙයි. 2020 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2019 - හොඳම විද්‍යා සාහිත්‍ය කෘතිය සඳහා වන සම්මානය සුසිත රුවන් ගේ "එක්ස්" කෘතිය ට හිමිවිය.

Book(s) by Susitha Ruwan

2 Books found
10%
Off
-Rs.100.00
muses HONEYMOON
HONEYMOON
සුසිත රුවන්
Biographies and Autobiographies Horror
Rs.1000.00
Rs.900.00
Add to Cart
10%
Off
-Rs.100.00
muses The Autumn of Terror
ද ඕටම් ඔෆ් ටෙරර්
සුසිත රුවන්
Detective and Mystery
Rs.1000.00
Rs.900.00
Add to Cart