Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER
Muses Books : Chandana Gunasekera | චන්දන ගුණසේකර

චන්දන ගුණසේකර - Chandana Gunasekera

අතීනය ඉක්මවා දකින අනාගතයක් උදෙසා සිය වර්මාතනය කැප කරන සාහිත්‍ය පරපුරක් තවමත් අපට ඉතිරිව තිබීම මහත් සහනයකි. එවැන්නෝ සැබැවින්ම මානව හිතවාදිහු වෙති. එවන් පරපුරක ආභාසය ලබමින් බිහිවන නව පරපුරක් ද අපට මහත් ආස්වාදයක් ගෙන දෙයි. චන්දන ගුණසේකර ද එවැන්නෙකි. රජරට ඉපිද පේරාදෙණිය විශ්වවිද්‍යාල කඩඉම පසු කළ ඔහු නිරතුරුව මෙරට ජන ජීවිත මෙහෙවර වෙනුවෙන් නිහඬවම කැපවූවෙකි. පෙර අපරදිග පොතපත පරිවර්තන කාර්යට ද පිවිසි චන්දන තමා දරාගත් නැවුම් සාහිත්‍ය රස නිරවුල්, නවමු බසකින් බෙදා දෙන්නට තරම් අපූර්ව නිර්මාණ ශක්තියක් උරුම කර ගත්තෙකි. 2019 වර්ෂයේ "අවුෂ්විට්ස් හි පච්ච කොටන්නා" නම් සිය ප්‍රථම පරිවර්තන කෘතියෙන්ම මෙරට සුවහසක් සාහිත්‍ය ලෝලීන්ගේ සිත් දිනුවෙකි. ඔහුගේ පන්හිඳෙන් නැගෙන ලොව නෙක මතක වේදනාවන් මතු දිනක මෙරට සාහිත්‍ය නම් රන් දෙවොලට සුවිසල් ආලෝක කදම්බයක් ගෙනෙනු නොඅනුමානය.

Book(s) by Chandana Gunasekera

5 Books found
20%
Off
-Rs.490.00
muses Pet Sematary
පෙට් සෙමෙට්රි
චන්දන ගුණසේකර
Horror
Rs.2450.00
Rs.1960.00
Add to Cart
muses Sansara Sakman
සංසාර සක්මන්
චන්දන ගුණසේකර
Novel
Available
Add to Cart
20%
Off
-Rs.520.00
muses Drushtimaanayata Obben
දෘෂ්ටිමානයට ඔබ්බෙන්
චන්දන ගුණසේකර
Historical Fiction War Novel
Rs.2600.00
Rs.2080.00
Add to Cart
25%
Off
-Rs.2112.50
muses MP003
MP003 කට්ටලය
කුමාර සිරිවර්ධන
Rs.8450.00
Rs.6337.50
Add to Cart
25%
Off
-Rs.2062.50
muses MP016
MP016 කට්ටලය
පාලිත ජයකොඩි
Rs.8250.00
Rs.6187.50
Add to Cart