Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER
Muses Books : Sachinthala Fernando | සචින්තලා ප්‍රනාන්දු

සචින්තලා ප්‍රනාන්දු - Sachinthala Fernando

කඳාන ද මැසනද් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ සචින්තලා ප්‍රනාන්ඳු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් සිය උපාධිය ලැබ, මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවරියක ලෙස සේවය කරයි. ඇය විසින් රචිත, "නිල් දියමන්තියේ අබිරහස" නම් රහස් පරීක්ෂක නවකතාව 2019 ගොඩගේ අත්පිටපත් තරගයේ යොවුන් නවකතා අංශයෙන් ප්‍රශස්ත කෘතියක් ලෙස තේරී එම ආයතනය මඟින් ප්‍රකාශයට පත් කර ඇත

Book(s) by Sachinthala Fernando

1 Books found
25%
Off
-Rs.462.50
muses Plantation
ප්ලාන්ටේෂන්
සචින්තලා ප්‍රනාන්දු
Detective and Mystery Thriller
Rs.1850.00
Rs.1387.50
Add to Cart