සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛකයෙකි.
මියුසස් අපිට දැන් අවුරුදු හයයි..!! Muses Publishing House - Pvt Ltd කෙරෙහි පාඨක ඔබ තැබූ විශ්වාසයට අපගේ ස්තුතිය 🙏 🙏
අපත් එක්ක අත්වැල් බැඳගෙන මෙපමණ දුර පැමිණි ලේඛක, පාඨක සහ අනිකුත් හිතවතුන් සැමට ස්තුතියි 🙏