මාතර රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ, යාන්ත්‍රික ඉංජිනේරු විදහව පිළිබඳ ඩිප්ලෝමාධාරීයෙකුද වේ. සුනම්‍ය බස්වහරත්, චිත්තරූප ගොඩනැගෙනා අන්දමින්, මුල් කෘතියට අතිශය සාධාරණයක් වන සේ කතාව ගොඩනැගීමත් තුළ, ඉමේෂ් සාහිත්‍ය ලෝකයේ දිගු ගමනක් යෑමේ පෙරමං ලකුණු කියාපායි.
දැන් Mintpay සමඟ ද පොලී රහිතව , වාරික තුනකින් ගෙවීමේ පහසුකම වෙබ් අඩවිය ඔස්සේ අත්විඳිය හැකිය.