Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

Rate this Book

Write a review

මගේ කතාව - Mage Kathawa

By: ඉන්ද්‍රනාථ තේනුවර - Indranatha Thenuwara

ඉන්ද්‍රනාථ තේනුවරගේ 'මගේ කතාව' ඔහුගේ පමණක් කතාව නොව ලංකාවේ එකමත් එක යුගයක කතාවකි. නෙක පිරිපත අත්දැක, ගම් ද නගරය ද සැරිසරා, වීරයන් සූරයන් ප්‍රාමාණිකයන් මෙන්ම නිවටයන් කවටයන් කුහකයන් පිරි මග ගෙවා විත්, දිවි තරණය කළ පරම්පරාවක කතාවකි. අනෙක් අතට, මේ වූ කලී, නෙත ද අත ද සිත ද වෛහෙයවමින් විස්කම් පෑ මිනිසකුගේ කතාව ය. ඒ නෙත නොදෙවෙනි නෙතකි. සාක්ෂිකරු කැමරාව ය. ඒ අත නො- දෙවෙනි අතකි, සාක්ෂිකරු පින්සල ය. ඒ සිත නොදෙවෙනි සිතකි. සාක්ෂිකරු සමාජය ය. එහෙත් ඒ චාරිකාවේ වැරදීම් ද පැරැදීම ද හැතුවා නොවේ, දිනුම් යනු තමන් ආ මහ ගැන මිනිසකුට ඇති නිවැරදි මිනුම ය. 'මගේ කතාව' ඔබේ හද බදිනු නිසැකය. ඉන්ද්‍රනාථ තේනුවර, ඔහු කළ අනෙක් වැඩ සේම මේ වැඩේ ද තිතට කර ඇති බව පවසන්නේ. ආදරයෙනි. ගෞරවයෙනි.

- කැටිපෙආරච්චි (ප්‍රවීන ජනමාධ්‍යවේදී)

Rating details
0 rating(s) 0 Reviews
Availability : Stock Available
ISBN13:
9786246268022
Weight :
284.00 g
Pages :
0
Publisher :
Categories :
select a cover version ඔබට අවශ්‍ය කවර වර්ගය තෝරන්න
Rs.1500.00
Rs. 1200.00
Available only 5 item(s) per order

Community Reviews

Rating details
0 rating(s)
User Name will appear with your review in book page.
Write a review

Please login to review this item.