Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER
Read Sample

Rate this Book

Write a review

කුදු මහත් සියලු සත්වයෝ - Kudu Mahath Siyalu Sathwayo

By: උපාලි කන්නන්ගර - Upali Kannangara

කුදු මහත් සියලු සත්ත්වයෝ ( All Creatures Great and Small) අදටත් පවතින්නේ යුද සමයේ ජේම්ස් හෙරියට් ගේ පශු වෛද්‍ය චරිත කතා ලෙසින් පමණක් නො ව, ප්‍රශංසාවට පාත්‍ර වූ රූපවාහිනී අනුවර්තන මාලාවක් ලෙසින් ද වේ. නිකලස් රැල්ෆ්, සෑමුවෙල් වෙස්ට්, ඈනා මේඩ්ලි, රේචල් ෂෙන්ටන් සහ කැලම් වුඩ්හිවුස් රඟන මේ ටෙලි නාට්‍ය මාලාවට පාදක වූ මුල් පොත පිළිබඳ ව පවසන්නට ඇත්තේ කුමක් ද?
ජේම්ස් හෙරියම් ගේ පොත් වනාහි ප්‍රබල, හාස්‍ය ජනක සහ විනෝදාත්මක වූ සම්භාව්‍ය චරිත කතා වේ.
ජේම්ස් හෙරියට් ගේ ළයාන්විත වූ ද සම්භාවනීය වූ ද චරිත කතාවල පළමු වැන්න වන කුදු මහත් සියලු සත්ත්වයෝ’ කෘතිය ගොඩ නැගෙන්නේ වර්ෂ 1930 දී ග්ලාස්ගෝ පශු වෛද්‍ය විද්‍යාලයයෙන් මතු වන තරුණ ජේ‍ම්ස් වටා ය. ගම්බද යෝක්ෂරයේ රැකියාවේ යෙදීමට ආශාවක් ඇති වන ඔහුට සීග්රීඩ් ෆානන් සහ ට්‍රිස්ටන් ෆානන් නම් අලුත්, අරුම, වෘත්තීය සගයන් දෙ දෙනකු සමග හැලහැප්පෙන්නට සිදු වෙයි. එසේ ම, ගුප්ත ගොවියන් සමඟ ද මුරණ්ඩු ගවයින් සමඟ ද ට්‍රිකි නමැති තරබාරු සුනඛයකු සමඟ ද ගැටෙන්නට සිදු වේ. පළාතේ ගොවියකු ගේ දියණිය වූ හෙලන් සමඟ ඔහු මහත් සෙයින් ප්‍රේමයෙන් බැඳුණු විට කරුණු තවත් සංකීර්ණ බවට පත් වෙයි.

Rating details
0 rating(s) 0 Reviews
Availability : Stock Available
ISBN13:
9786245579266
Weight :
642.00 g
Pages :
660
Categories :
Biographies and Autobiographies,Humor & Satire,Nonfiction
select a cover version ඔබට අවශ්‍ය කවර වර්ගය තෝරන්න
Rs.2700.00
Rs. 2025.00
Available only 4 item(s) per order

Community Reviews

Rating details
0 rating(s)
User Name will appear with your review in book page.
Write a review

Books by Upali Kannangara

25%
Off
-Rs.337.50
muses Helaniya Hewath Dawala Senankaya
හෙළැණිය හෙවත් ධවල සේනාංකය
උපාලි කන්නන්ගර
Historical Fiction Novel
Rs.1350.00
Rs.1012.50
Add to Cart
25%
Off
-Rs.87.50
muses Wanawasanaya
වනවාසනය
උපාලි කන්නන්ගර
True Events Action and Adventure
Rs.350.00
Rs.262.50
Add to Cart

You may also like

20%
Off
-Rs.340.00
muses Nidahasa Soya Giya Gamanak 2
නිදහස සොයා ගිය ගමනක් 2
මහින්ද හත්තක
True Events Biographies and Autobiographies
Rs.1700.00
Rs.1360.00
Add to Cart
15%
Off
-Rs.180.00
muses Kantharaye Kusuma
කාන්තාරයේ කුසුම
රංජිත් කුරුප්පු
True Events Biographies and Autobiographies
Rs.1200.00
Rs.1020.00
Add to Cart
20%
Off
-Rs.176.00
muses Nidahasa Soya Giya Gamanak 1
නිදහස සොයා ගිය ගමනක් 1
මහින්ද හත්තක
Biographies and Autobiographies True Events
Rs.880.00
Rs.704.00
Add to Cart
muses Wijeveerage Ghathakaya Premadasada ?
විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසද ?
චන්දන කාරියවසම්
True Events Biographies and Autobiographies
Available
Add to Cart
25%
Off
-Rs.125.00
muses Sandunage Agiya Vththi
සඳුනාගේ ආගිය විත්ති
සඳුන් මදුරංග
Biographies and Autobiographies Comedy
Rs.500.00
Rs.375.00
Add to Cart
muses Bhawagatha Weema
භවගත වීම
මහින්ද හත්තක
Biographies and Autobiographies
Available
Add to Cart
20%
Off
-Rs.250.00
muses Oshin 1
ඔෂින් 1
සුමිත්‍රා විතාරණ
Biographies and Autobiographies Novel
Rs.1250.00
Rs.1000.00
Add to Cart
20%
Off
-Rs.250.00
muses Oshin 2
ඔෂින් 2
සුමිත්‍රා විතාරණ
Biographies and Autobiographies Novel
Rs.1250.00
Rs.1000.00
Add to Cart
20%
Off
-Rs.250.00
muses Oshin 3
ඔෂින් 3
සුමිත්‍රා විතාරණ
Novel Biographies and Autobiographies
Rs.1250.00
Rs.1000.00
Add to Cart
20%
Off
-Rs.170.00
muses Pilikaa Waattuwa
පිළිකා වාට්ටුව
අනුල ද සිල්වා
Biographies and Autobiographies Novel
Rs.850.00
Rs.680.00
Add to Cart
15%
Off
-Rs.90.00
muses Kantharaye Daruwo
කාන්තාරයේ දරුවෝ
රංජිත් කුරුප්පු
True Events Biographies and Autobiographies
Rs.600.00
Rs.510.00
Add to Cart
muses Wane Pannaraya Labu Hati
වානේ පන්නරය ලැබූ හැටි
දැදිගම වී. රුද්‍රිගු.
Biographies and Autobiographies Novel
Available
Add to Cart
muses Nohadunana Linkan
නොහඳුනන ලින්කන්
ගාමිණී කුමාර විතාන
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Mayadaa
මයාඩා
චිත්‍රා අයි පෙරේරා
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Bindunu Bilinda
බිඳුණු බිලින්දා
දිලීප ජයකොඩි
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Mayaadaa
මයාඩා
දිලීප ජයකොඩි
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Naralowa Holman 1
නරලොව හොල්මන් 1
චන්ද්‍ර අනගිරත්න
Humor & Satire
Available
Add to Cart
muses Naralowa Holman 3
නරලොව හොල්මන් 3
චන්ද්‍ර අනගිරත්න
Humor & Satire
Available
Add to Cart
muses Minimaruwage Pemwathiya
මිනීමරුවාගේ පෙම්වතිය
නිම්මි මුදිතා හේරත්
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Jana Sanharaye Dina Potha
ජන සංහාරයේ දින පොත
ප්‍රදීප් කුමාර බාලසූරිය
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Mage Avurudda
මගේ අවුරුද්ද
හසිත කැකුලාවල
Biographies and Autobiographies Children's Books
Available
Add to Cart

Please login to review this item.