Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

Rate this Book

Write a review

අපි කුමට ගැටෙමුද - Api Kumata Gatemuda

By: ආරියරත්න චන්ද්‍රවංශ - Ariyarathna Chandrawansha

පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වභාවයයන් ඇත්තෝ වෙති. එය ඔවුන්ගේ කායික, මානසික හා අන් සියලු අංශ වලද දක්නට ලැබේ. ඒ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵල වන්නේ මොනවාද ? මේ නිසා සිදුවූ අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදිවීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තාවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා පහසුවෙනි. එහි ප්‍රතිඵල වන්නේ පවුල් සබඳතා බිඳ වැටීමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකවද කතුවරයා මේ පොත ලියා ඇත. ඒ මන්ද ? ස්ත්‍රී පුරුෂ අදහස් හුවමාරුව පිළිබඳව ජීවතුන් අතර සිටින එකම ශ්‍රේෂ්ඨතම විද්වතා ජෝන් ගේ හෙයිනි.

Rating details
0 rating(s) 0 Reviews
Availability : Out of Stock
ISBN13:
9789556528060
Weight :
305.00 g
Pages :
281
Categories :
Psychology
select a cover version ඔබට අවශ්‍ය කවර වර්ගය තෝරන්න
Rs.780.00
Rs. 624.00
Available only 0 item(s) per order

Community Reviews

Rating details
0 rating(s)
User Name will appear with your review in book page.
Write a review

Books by Ariyarathna Chandrawansha

muses Pirimi Saha Gahanu Metharam Venas Ai
පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?
ආරියරත්න චන්ද්‍රවංශ
Psychology
Available
Add to Cart
20%
Off
-Rs.290.00
muses Obe Virudda Lingikaya Therum Ganna
ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න
ආරියරත්න චන්ද්‍රවංශ
Psychology
Rs.1450.00
Rs.1160.00
Add to Cart
muses Piriminge Adaraya Saha Gahanunge Adaraya
පිරිමින්ගේ ආදරය සහ ගැහැණුන්ගේ ආදරය
ආරියරත්න චන්ද්‍රවංශ
Psychology
Available
Add to Cart
muses Iriyaw Pawasana Thorathuru
ඉරියව් පවසන තොරතුරු
ආරියරත්න චන්ද්‍රවංශ
Edu & Reference
Available
Add to Cart

You may also like

10%
Off
-Rs.60.00
muses Iti Bolaya
ඉටි බෝලය
කේ. ජී. කරුණාතිලක
Psychology
Rs.600.00
Rs.540.00
Add to Cart
muses Pirimi Saha Gahanu Metharam Venas Ai
පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?
ආරියරත්න චන්ද්‍රවංශ
Psychology
Available
Add to Cart
20%
Off
-Rs.290.00
muses Obe Virudda Lingikaya Therum Ganna
ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න
ආරියරත්න චන්ද්‍රවංශ
Psychology
Rs.1450.00
Rs.1160.00
Add to Cart
20%
Off
-Rs.126.00
muses Gahanunta Wada Pirimin Wenas
ගැහැනුන්ට වඩා පිරිමින් වෙනස්
ප්‍රදීප් කුමාර බාලසූරිය
Psychology
Rs.630.00
Rs.504.00
Add to Cart
20%
Off
-Rs.148.00
muses Kopaya Jayaganne Mehemai
කෝපය ජය ගන්නේ මෙහෙමයි
ලීලානන්ද ගමාච්චි
Psychology
Rs.740.00
Rs.592.00
Add to Cart
muses Piriminge Adaraya Saha Gahanunge Adaraya
පිරිමින්ගේ ආදරය සහ ගැහැණුන්ගේ ආදරය
ආරියරත්න චන්ද්‍රවංශ
Psychology
Available
Add to Cart

Please login to review this item.