Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

Rate this Book

Write a review

ඔබේ විරුද්ධ ලිංගිකයා තේරුම් ගන්න - Obe Virudda Lingikaya Therum Ganna

By: ආරියරත්න චන්ද්‍රවංශ - Ariyarathna Chandrawansha

මෙම පොතෙන් ලෝකයේ බොහෝ රටවල පවත්නා නැන්දා, ලේලිය අර්බුදය, කන්දොස්කිරියාව හා තවත් වැදගත් මාතෘකා කිහිපයක් මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් විමසා ඇත. 

ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව, ස්ත්‍රී පුරුෂ විවිධත්වය පිළිබඳ අඹු සැමි ඝට්ටන සඳහා තුඩු දෙන කරුණු විද්‍යාත්මකව විග්‍රහ කරන මෙම පොත සමබර ජීවිත ගත කිරීමට අවශ්‍ය දැනුම මැනවින් ලබා දෙයි. 

නූතන සමාජය සංකීර්ණය. ජීවත්වීම සඳහා අඹු සැමි දෙදෙනාම කාර්ය බහුල රැකියාවල නිරත වෙයි. ඒ අය පමණක් නොව රැකියාව නොකරන කාන්තාවන් ද දැඩි මානසික ආතතියකින් පෙළෙන බව සත්‍යයකි. මෙම පොතේ කතුවරුන් මේ යථාර්ථය විග්‍රහ කරමින් සතුටින් ජීවත් වීම සඳහා අඹු සැමියන්ට විදයාත්මක මග පෙන්වීමක් කර තිබේ.

අලුතින් ජීවත ආරම්භ කිරීමට සූදානම් වන උදවිය මෙම පොත පරිශීලනය කරන්නේ නම් දිවි ගමන අඳුරේ නොව ආලෝකය ඇති මාවතක ගෙන යාමට සමත් වන්නේ යැයි පැවසීම නිවැරදිය. 

Rating details
0 rating(s) 0 Reviews
Availability : Stock Available
ISBN13:
9789556524437
Weight :
370.00 g
Pages :
356
Categories :
Psychology
select a cover version ඔබට අවශ්‍ය කවර වර්ගය තෝරන්න
Rs.1450.00
Rs. 1160.00
Available only 2 item(s) per order

Community Reviews

Rating details
0 rating(s)
User Name will appear with your review in book page.
Write a review

Books by Ariyarathna Chandrawansha

muses Pirimi Saha Gahanu Metharam Venas Ai
පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?
ආරියරත්න චන්ද්‍රවංශ
Psychology
Available
Add to Cart
muses Api Kumata Gatemuda
අපි කුමට ගැටෙමුද
ආරියරත්න චන්ද්‍රවංශ
Psychology
Available
Add to Cart
muses Piriminge Adaraya Saha Gahanunge Adaraya
පිරිමින්ගේ ආදරය සහ ගැහැණුන්ගේ ආදරය
ආරියරත්න චන්ද්‍රවංශ
Psychology
Available
Add to Cart
muses Iriyaw Pawasana Thorathuru
ඉරියව් පවසන තොරතුරු
ආරියරත්න චන්ද්‍රවංශ
Edu & Reference
Available
Add to Cart

You may also like

10%
Off
-Rs.60.00
muses Iti Bolaya
ඉටි බෝලය
කේ. ජී. කරුණාතිලක
Psychology
Rs.600.00
Rs.540.00
Add to Cart
muses Pirimi Saha Gahanu Metharam Venas Ai
පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි?
ආරියරත්න චන්ද්‍රවංශ
Psychology
Available
Add to Cart
muses Api Kumata Gatemuda
අපි කුමට ගැටෙමුද
ආරියරත්න චන්ද්‍රවංශ
Psychology
Available
Add to Cart
20%
Off
-Rs.126.00
muses Gahanunta Wada Pirimin Wenas
ගැහැනුන්ට වඩා පිරිමින් වෙනස්
ප්‍රදීප් කුමාර බාලසූරිය
Psychology
Rs.630.00
Rs.504.00
Add to Cart
20%
Off
-Rs.148.00
muses Kopaya Jayaganne Mehemai
කෝපය ජය ගන්නේ මෙහෙමයි
ලීලානන්ද ගමාච්චි
Psychology
Rs.740.00
Rs.592.00
Add to Cart
muses Piriminge Adaraya Saha Gahanunge Adaraya
පිරිමින්ගේ ආදරය සහ ගැහැණුන්ගේ ආදරය
ආරියරත්න චන්ද්‍රවංශ
Psychology
Available
Add to Cart

Please login to review this item.