ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි. උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.
අයි.අයි.ටී.ය...
ඒ කිව්වේ, ඉන්දියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි
එතනට ගියොත් නම් ගොඩම තමා...
හොඳ පඩියක් හම්බවෙන ජොබක් ෂුවර්...
ඒ හින්දම ඉතින් මුළු ගෙදරම ගොඩ...
මගෙයි, රයන්ගෙයි කෙසේ වෙතත්
ආලෝකයගේ ඒකායන ප්‍රාර්ථනය වුණේ ඒක...
(ආ... අමතක වුණානෙ කියන්න...
ආලෝකයයි, රයනුයි, මමයි එකම බැච් ඒකේ...)