සංගීතෙ...!
සුරාව...! සුදුව
පිරිමි... නිකම්ම පිරිමි නෙමෙයි.
ජවය උතුරන පිරිමි....
නැටුම්...! ගැයුම්...!
වැයුම්.... ඇයි රති කෙළි තරු හතේ හෝටල්...
සමාජ ශාලා...
දිව්‍ය ලෝකෙ වගේ...!
දෙවිවරු.....දිව්‍යාංගනාවො වගේ පරසතු මලුත් පරවෙන්න පුළුවන්නෙ
ඒත් ඉතින්,
ඊට කලින්
රිංගලා බලමුද ඒ ලෝකෙට?