Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

Rate this Book

Write a review

ලයිලැක් - Lailac

By: යේෂා ෆර්නෑන්ඩු - Yesha Fernando

ලිලැක් පිපෙන්නේ කාලයක් ගිහින් බව අප කලින්ම යේෂ්ට කියා ඇත. මේ ලයිලැක් ලෙසින් සිදුවෙමින් පවතින්නේ එයයි. ආයෙ තවත් ලිලැක් එකක් නම් එපා කියා යේෂ්ට කියන්නට හිත හිතා ඉන්නා විට යේෂ් ලයි ලැක් ලියා තිබේ. එය අප අමාරුවේ දමන, මම ද නොවේ වෙන කෙනෙකුන් ද නොවේ වර්ගයේ වැඩකි. ඒ සියුම් ලෙස ගැලවී යෑම හරියට යේශ්ගේ කවියක් වගේය.

පිදුම, පිරිනැමීම වැනි ලස්සන වචන තියෙද්දි ඩිවෝටය කියා ලියන්නේ අසවල් එකකටදැයි කෙනෙකුට සිතෙන විට ඒ සිතිවිල්ල වෙනුවෙන් දීමනා පැකේජයක් යෝජනා කර, ඒ බව බැනරයක ප්‍රදර්ශනය කළයුතු බව මට සිතේ.

ඇය සිංහල තරහ කරගන්නේ නැතිව ඉංග්‍රීසි යාළුකරගන්නා හැටි බලන්න ලස්සනයි. ඇය රස මුසු කවි ලෝකයට බස මුසු කවි රටාවක් නිර්මාණය කරමින් සිටින්නීය. එයින් අප හැඟුම්බර වන්නේ රසවත් සිංහල බසෙන් ලියැවෙන කවිවලින් වගේම බව අපගේ හැඟීමයි. වැඩි කාලයක් නොගිහින්ම අපේ තාරුණ්‍යය යේෂ්ගේ දම්පාට කවි වලින් පෙම් පාට වනු ඇති බව මට සිතේ.

මම යේෂ්ව කොපි කරමින් මෙහෙම ලියමි යේෂ්ගේ කවි ඇන්ජලෝ මැතිව්ස් මය දම් පැහැයෙන් යුතුය. දැන් ඔබ යේෂ් දෙස බලන්න. කවියේ පාටෙයි යේස්ගෙ පාටෙයි වෙනසක් නැහැ නේද? ඔව්. එය කලාතුරෙකින් සිදුවෙන ආශ්චර්යයකි.

Rating details
0 rating(s) 0 Reviews
Availability : Stock Available
ISBN13:
9786245542376
Weight :
130.00 g
Pages :
63
Publisher :
Categories :
Poetry
select a cover version ඔබට අවශ්‍ය කවර වර්ගය තෝරන්න
Rs.600.00
Rs. 540.00
Available only 8 item(s) per order

Community Reviews

Rating details
0 rating(s)
User Name will appear with your review in book page.
Write a review

Books by Yesha Fernando

15%
Off
-Rs.112.50
muses Lilac
ලිලැක්
යේෂා ෆර්නෑන්ඩු
Poetry
Rs.750.00
Rs.637.50
Add to Cart
10%
Off
-Rs.90.00
muses Pepermint
පෙපර් මින්ට්
යේෂා ෆර්නෑන්ඩු
Novel
Rs.900.00
Rs.810.00
Add to Cart

You may also like

10%
Off
-Rs.45.00
muses The constellation called madhurawathi
මදුරාවතී නම් තරු රටාව
ටිම්රාන් කීර්ති
Poetry Romance
Rs.450.00
Rs.405.00
Add to Cart
25%
Off
-Rs.112.50
muses Hetath Unta Puluwani Billak Ganna
හෙටත් උන්ට පුළුවනි බිල්ලක් ගන්න
සුසන්ත දන්දෙණිය
Poetry
Rs.450.00
Rs.337.50
Add to Cart
20%
Off
-Rs.90.00
muses Ithin kawiyani hodata ninda yanawada rata
ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට
සෞම්‍ය සඳරුවන් ලියනගේ
Poetry
Rs.450.00
Rs.360.00
Add to Cart
15%
Off
-Rs.112.50
muses Lilac
ලිලැක්
යේෂා ෆර්නෑන්ඩු
Poetry
Rs.750.00
Rs.637.50
Add to Cart
10%
Off
-Rs.60.00
muses Aththatama E Midi Ambul
ඇත්තටම ඒ් මිදි ඇඹුල්
ප්‍රියාල් වීරසිංහ
Poetry
Rs.600.00
Rs.540.00
Add to Cart
muses Velvet Premaya
වෙල්වට් ප්‍රේමය
අභිෂේකා විමලවීර
Poetry
Available
Add to Cart
muses Dhuumalawanyagaraya
ධූමලාවණ්‍යාගාරය
රුවන් බන්දුජීව
Poetry
Available
Add to Cart
muses Bo pembara bogambara
බෝ පෙම්බර බෝගම්බර
චමින්ද ලියනගේ
Poetry
Available
Add to Cart
muses Mathaka Bana
මතක බණ (කාව්‍ය සංග්‍රහය)
අශාන් රවිශාද්
Poetry
Available
Add to Cart
10%
Off
-Rs.25.00
muses Nuba noenam kiyanna
නුඹ නොඒනම් කියන්න
සෞම්‍ය සඳරුවන් ලියනගේ
Poetry
Rs.250.00
Rs.225.00
Add to Cart
muses Dick Witington Saha Thawath Kavi Katha
ඩික් විටින්ටන් සහ තවත් කවි කතා
අභය හේවාවසම්
Children's Books Poetry
Available
Add to Cart

Please login to review this item.