යම් දිනෙක. වසංගත කාලයද වියැකෙවි; කවි, ගීත ලියැවේවි, මල් පිපී හිනැහේවි, උණුහුමට හිරු එළිය පැතිරේවි
නම් නොදත් බොහෝ අය පිළිබඳව මතක සටහන් පවා නොරැඳේවි
බොහෝ හිස්තැන් අතර ඇතැම් විට යම් දිනෙක අප ද යළි කොහේ හෝ හමුවේවි; සමහර විට නොවේවි!