Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

Rate this Book

Write a review

නුඹ නොඒනම් කියන්න - Nuba noenam kiyanna

By: සෞම්‍ය සඳරුවන් ලියනගේ - Saumya Sandaruwan Liyanage

2. නොපළ පෙම් කවි

බොහෝ පෙම් කවි ලියූ පසුව ද සියුම් කැපුමක් මෙන් රැඳී නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී

තියුණු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන' මුත් ඇනී සිඳිනු හැකි වෙද කෙලෙස, කිකලෙක එවන් හද පාරන බැමි

ඉතින් එබැවින් නවතිමි හදින් පිටමං නො කරමී

නිතින් ගිනිගත් හදින් දැවෙමින්, දරා ඉමිහිරි වේදනාවන්, පෙමින්, සඟවා තබා ගන්නෙමි නො ලී එ’සහන් ගීතිකාවන්, සදාකාලික තැවුල් පොදියක රැඳී හද පෙලුවත් නිතී; ලියා අවසන් කවක් කෙළවර මැකී - වියැකී යා නොදී...

Rating details
0 rating(s) 0 Reviews
Availability : Stock Available
ISBN13:
9789554050044
Weight :
40.00 g
Pages :
68
Publisher :
Categories :
Poetry
select a cover version ඔබට අවශ්‍ය කවර වර්ගය තෝරන්න
Rs.250.00
Rs. 225.00
Available only 2 item(s) per order

Community Reviews

Rating details
0 rating(s)
User Name will appear with your review in book page.
Write a review

Books by Saumya Sandaruwan Liyanage

20%
Off
-Rs.90.00
muses Ithin kawiyani hodata ninda yanawada rata
ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට
සෞම්‍ය සඳරුවන් ලියනගේ
Poetry
Rs.450.00
Rs.360.00
Add to Cart

You may also like

10%
Off
-Rs.60.00
muses Lailac
ලයිලැක්
යේෂා ෆර්නෑන්ඩු
Poetry
Rs.600.00
Rs.540.00
Add to Cart
10%
Off
-Rs.45.00
muses The constellation called madhurawathi
මදුරාවතී නම් තරු රටාව
ටිම්රාන් කීර්ති
Poetry Romance
Rs.450.00
Rs.405.00
Add to Cart
25%
Off
-Rs.112.50
muses Hetath Unta Puluwani Billak Ganna
හෙටත් උන්ට පුළුවනි බිල්ලක් ගන්න
සුසන්ත දන්දෙණිය
Poetry
Rs.450.00
Rs.337.50
Add to Cart
20%
Off
-Rs.90.00
muses Ithin kawiyani hodata ninda yanawada rata
ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට
සෞම්‍ය සඳරුවන් ලියනගේ
Poetry
Rs.450.00
Rs.360.00
Add to Cart
15%
Off
-Rs.112.50
muses Lilac
ලිලැක්
යේෂා ෆර්නෑන්ඩු
Poetry
Rs.750.00
Rs.637.50
Add to Cart
10%
Off
-Rs.60.00
muses Aththatama E Midi Ambul
ඇත්තටම ඒ් මිදි ඇඹුල්
ප්‍රියාල් වීරසිංහ
Poetry
Rs.600.00
Rs.540.00
Add to Cart
muses Velvet Premaya
වෙල්වට් ප්‍රේමය
අභිෂේකා විමලවීර
Poetry
Available
Add to Cart
muses Dhuumalawanyagaraya
ධූමලාවණ්‍යාගාරය
රුවන් බන්දුජීව
Poetry
Available
Add to Cart
muses Bo pembara bogambara
බෝ පෙම්බර බෝගම්බර
චමින්ද ලියනගේ
Poetry
Available
Add to Cart
muses Mathaka Bana
මතක බණ (කාව්‍ය සංග්‍රහය)
අශාන් රවිශාද්
Poetry
Available
Add to Cart
muses Dick Witington Saha Thawath Kavi Katha
ඩික් විටින්ටන් සහ තවත් කවි කතා
අභය හේවාවසම්
Children's Books Poetry
Available
Add to Cart

Please login to review this item.