'හිතේ කෙටූ ටැටූ' කාව්‍ය සංග්‍රහය නූතන සිංහල කවිය සහ එහි සමාජ මාධ්‍ය ආගමනය පිළිබඳව හදාරන්නෙකුට මඟහැර යා නොහැකි කෘතියක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.