Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

Rate this Book

Write a review

ජීවිතයට ගරු කරන්න - Jeevithayata Garu Karanna

By: සරත් විජේසූරිය - Sarath Wijesooriya

අඹු සැමියන් උනුන් කෙරේ ගෞරවයකින් තොරව ජීවත්වීමට මුල පුරන්නේ කෙසේද? එය කෙනෙකුගේ පැවැත්මේ වරදක්ද? දෙමාපියන්ගෙන් උරුම ජීවිතයද? අධ්‍යාපනයෙන් පිබිදීම - මිල මුදල් හරි හම්බ කිරීම හෝ වස්තුව උරුම කරගැනීම - කායිකාස්වාදය අත්කරගැනීම සැබැවින් ම ශක්තිමත් ජීවිතයක පදනමට වැදගත් වන්නේ කවරාකාරයෙන්ද?
උසට වැඩුණු කොළ හැළුණු ගස දකින විට සිතෙන්නේ අහසට අත් ඔසවා වැස්ස අයදින බව යයි අපි සිතන්නෙමු. එහෙත් කොළ හැලී ගිය ද මහ පොළොව තුළ මුල් දරා සිටින තුරා ගස මියැදෙන්නේ නැත. එහෙත් නිසි කල ජලය නොලැබෙන - පොහොරක් නොලැබෙන හිරු එළිය අවැසි සේ නොලැබෙන වටිනා පැලයක් වුව අකාලයේ මියැදෙයි.
අඹු සැමියන් සරළ සමාන්තර රේල් පීලී දෙකක් සේ ඉදිරියට ඇදුණද; එක වහලක් යට ජීවත් වුවද උනුන් කෙරේ ගෞරවනීය බැඳීමක් නැත්නම් ජීවිතය වෙහෙසකරය, පීඩාකාරීය, ඉමහත් සතුටින් ජීවිතයක් ආරම්භ කර කාලයක් සතුටින් කාලය ගෙවා උනුන් කෙරේ තරහින් ජීවත් වන්නේ ඇයි?
ගසක් අතුපතර විහිදී හොඳින් වැඩෙයි. ඉක්බිතිව කොළ හැලී පල නොදරා ජීවයෙන් තොර බවක් පල කරන්නේ ගස වියපත් වූ නිසාමද ? මේ පොත ගෞරවනීය බැඳීම් වලින් තොරවීමෙන් වෙහෙසට පත් වූවන් ජීවිතය අත් නොහැර අභියෝගවලට මුහුණ දුන් හැටි විස්තර කරයි.

Rating details
0 rating(s) 0 Reviews
Availability: Out of Stock
ISBN13:
9789556520187
Weight :
280.00 g
Pages :
304
Categories :
Edu & Reference
select a cover version ඔබට අවශ්‍ය කවර වර්ගය තෝරන්න
Rs.660.00
Rs. 528.00
Available only 5 item(s) per order

Community Reviews

Rating details
0 rating(s)
User Name will appear with your review in book page.
Write a review

Books by Sarath Wijesooriya

muses Thaththaa
තාත්තා
සරත් විජේසූරිය
Short Stories
Available
Add to Cart
muses Atheethaya Guruwarayeki
අතීතය ගුරුවරයෙකි
සරත් විජේසූරිය
Edu & Reference
Available
Add to Cart
muses Adaraya Danenna Jeewathwenna
ආදරය දැනෙන්න ජීවත්වෙන්න
සරත් විජේසූරිය
Edu & Reference
Available
Add to Cart
muses  Avabodhayen Jeewath Weema
අවබෝධයෙන් ජීවත් වීම
සරත් විජේසූරිය
Edu & Reference
Out of Stock
Add to Cart

You may also like

20%
Off
-Rs.290.00
muses Yatisitha: Obe Wismitha Mehekaru
යටිසිත: ඔබේ විස්මිත මෙහෙකරු
ලීලානන්ද ගමාච්චි
Edu & Reference
Rs.1450.00
Rs.1160.00
Add to Cart
10%
Off
-Rs.58.00
muses Katha Karana Mahawewa
කතා කරන මහවැව
සුමනා විජේරත්න
Edu & Reference
Rs.580.00
Rs.522.00
Add to Cart
muses Obe Yahana Sakasanna
ඔබේ යහන සකසන්න
ප්‍රදීප් කුමාර බාලසූරිය
Edu & Reference
Available
Add to Cart
20%
Off
-Rs.60.00
muses Asirimath Obe Sitha
අසිරිමත් ඔබේ සිත
සුගුණපාල සමරසේකර
Edu & Reference
Rs.300.00
Rs.240.00
Add to Cart
muses  Dhanawath Piya, Dilindu Piya
ධනවත් පියා, දිළිඳු පියා
ප්‍රදීප් කුමාර බාලසූරිය
Edu & Reference
Available
Add to Cart
muses Atheethaya Guruwarayeki
අතීතය ගුරුවරයෙකි
සරත් විජේසූරිය
Edu & Reference
Available
Add to Cart
muses Iriyaw Pawasana Thorathuru
ඉරියව් පවසන තොරතුරු
ආරියරත්න චන්ද්‍රවංශ
Edu & Reference
Available
Add to Cart
muses Nogiya Mangak gath Kumarathunga Munidasa
නොගිය මඟක් ගත් කුමාරතුංග මුනිදාස
සමරනායක විපුලගුණ
Edu & Reference
Available
Add to Cart
muses Adaraya Danenna Jeewathwenna
ආදරය දැනෙන්න ජීවත්වෙන්න
සරත් විජේසූරිය
Edu & Reference
Available
Add to Cart
muses  Avabodhayen Jeewath Weema
අවබෝධයෙන් ජීවත් වීම
සරත් විජේසූරිය
Edu & Reference
Out of Stock
Add to Cart
muses Mage Anga Mage
මගේ ඇඟ මගේ
නුවන් තොටවත්ත
Children's Books Edu & Reference
Available
Add to Cart
20%
Off
-Rs.300.00
muses Yatisitha #2
යටිසිත: සිතීමෙන් සුවය, ධනය සහ සතුට අත්කර ගනිමු
ලීලානන්ද ගමාච්චි
Edu & Reference
Rs.1500.00
Rs.1200.00
Add to Cart

Please login to review this item.