ළමා අපචාර නතර කරගැනීමට ඇති හොඳම ප්‍රවේශ ලෙස "දැනුවත්කිරීම හා ඉගෙනීම" සැලකුවත්, කුඩා අවදියේදීම මෙම දැනුම දරුවන් අතට පත් කිරීම පහසු කාර්යයක් නොවේ. මෙම අතිමහත් අවශ්‍යතාවය මූලික කර ගෙන ලියැවුනු සිත් ඇදගන්නාසුළු මෙම ළමා නවකථාව වර්ණවත් නිදර්ශන ද එක්ව නිර්මාණය කර ඇත.