Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

Rate this Book

Write a review

කතා කරන මහවැව - Katha Karana Mahawewa

By: සුමනා විජේරත්න - Sumana Wijerathna

ලංකා ඉතිහාසයේ එක් එක් කාල වකවානුවල රාජධානි බිඳ වැටෙන විට, ඒ සමග ම බිහි ව තිබූ විශාල පරිමාණයේ වාරි කර්මාන්ත ද අභාවයට ගියේය. එහෙත් කුඩා පරිමාණ වාරිමාර්ග පද්ධති සහ කුඩා ගම්මාන එසේ අභාවයට නොගොස් චිරාත් කාලයක් අඛණ්ඩ ව පණතල රැකගෙන ඒමට සමත් විය. එයට ප්‍රධාන හේතුව වුයේ ඒවායේ පරිමාණයේ ඇති සරල බව, සහ එම සරල බවට පදනම් වූ ග්‍රාමීය ජීවන රටාව පරිසරය සමඟ ඇති කරගෙන තිබූ සමෝධානයයි. කතා කරන මහවැව හඬනගා කියා පෑමට උත්සාහ දරන්නේ වාරි තාක්ෂණය හා බැඳුණු ඒ අපේ ජන ජීවිතයේ අවියෝජනීය සබැඳියාව පිළිබඳ කතන්දරයයි.

Rating details
0 rating(s) 0 Reviews
Availability : Stock Available
ISBN13:
9786245533114
Weight :
280.00 g
Pages :
251
Publisher :
Categories :
Edu & Reference
select a cover version ඔබට අවශ්‍ය කවර වර්ගය තෝරන්න
Rs.580.00
Rs. 522.00
Available only 5 item(s) per order

Community Reviews

Rating details
0 rating(s)
User Name will appear with your review in book page.
Write a review

You may also like

muses Yatisitha: Obe Wismitha Mehekaru
යටිසිත: ඔබේ විස්මිත මෙහෙකරු
ලීලානන්ද ගමාච්චි
Edu & Reference
Available
Add to Cart
muses Obe Yahana Sakasanna
ඔබේ යහන සකසන්න
ප්‍රදීප් කුමාර බාලසූරිය
Edu & Reference
Available
Add to Cart
20%
Off
-Rs.60.00
muses Asirimath Obe Sitha
අසිරිමත් ඔබේ සිත
සුගුණපාල සමරසේකර
Edu & Reference
Rs.300.00
Rs.240.00
Add to Cart
muses  Dhanawath Piya, Dilindu Piya
ධනවත් පියා, දිළිඳු පියා
ප්‍රදීප් කුමාර බාලසූරිය
Edu & Reference
Available
Add to Cart
muses Jeevithayata Garu Karanna
ජීවිතයට ගරු කරන්න
සරත් විජේසූරිය
Edu & Reference
Out of Stock
Add to Cart
muses Atheethaya Guruwarayeki
අතීතය ගුරුවරයෙකි
සරත් විජේසූරිය
Edu & Reference
Available
Add to Cart
muses Iriyaw Pawasana Thorathuru
ඉරියව් පවසන තොරතුරු
ආරියරත්න චන්ද්‍රවංශ
Edu & Reference
Available
Add to Cart
muses Nogiya Mangak gath Kumarathunga Munidasa
නොගිය මඟක් ගත් කුමාරතුංග මුනිදාස
සමරනායක විපුලගුණ
Edu & Reference
Available
Add to Cart
muses Adaraya Danenna Jeewathwenna
ආදරය දැනෙන්න ජීවත්වෙන්න
සරත් විජේසූරිය
Edu & Reference
Available
Add to Cart
muses  Avabodhayen Jeewath Weema
අවබෝධයෙන් ජීවත් වීම
සරත් විජේසූරිය
Edu & Reference
Out of Stock
Add to Cart
muses Mage Anga Mage
මගේ ඇඟ මගේ
නුවන් තොටවත්ත
Children's Books Edu & Reference
Available
Add to Cart
20%
Off
-Rs.300.00
muses Yatisitha #2
යටිසිත: සිතීමෙන් සුවය, ධනය සහ සතුට අත්කර ගනිමු
ලීලානන්ද ගමාච්චි
Edu & Reference
Rs.1500.00
Rs.1200.00
Add to Cart

Please login to review this item.