Jean Sasson ගේ Daughter Of Iraq කෘතියේ පරිවර්තනයයි.
මයාඩා අල් අස්කාරි වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ සදාම් හුසේන්ගේ පාලන කාලය තුළ ඇයගේ අරගලය ගැන කතා කළ මෙම කෘතියෙනි. ඉරාකයේ දියණිය ලෙසද හැඳින්වෙන මයාඩා අල් අස්කාරි ඉරාකයේ වඩාත් කීර්තිමත් හා ගෞරවනීය පවුලක සාමාජිකයෙක් ව හැදී වැඩුණා ය. සදාම් හුසේන්ගේ පාලනය බලයට පත් වූ විට, ඇයව කුප්‍රකට බලදියට් සිරගෙදර 52 වන සිර මැදිරියේ සිර කරනු ලැබුවේ ය.