Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER
Read Sample

Rate this Book

Write a review

පුංචි කාමරේ - සුවඳ පිරුණු සිතක මතක - Punchi Kamare - Suwanda Pirunu Sithaka Mathaka

By: ධර්මරත්න පෙරේරා - Dharmarathna Perara

'ඒත් අද ඒ අහස ඉස්සර වගේ ලස්සන නෑ. ඒ ලස්සන දකින්න, විඳින්න අපේ මුනුපුරු මිනිපිරියන්ට ඉඩහසරකුත් නෑ. කොන්ක්‍රීට් මන්දිරවලට දැන් ඒ අහස හැංගිලා. ඉස්සර හැන්දෑ අහස සිත්තරෙකුගේ සායම් බඳුනක් ඉහිරුණා වගේ වර්ණවත්. මගේ හිතට දැනෙන්නේ ශෝකය මුසු කලකිරීමක්. එදා මගේ කල්පනා ලෝකය විචිත්‍ර වුණේ සොබාදහම මැවූ මේ අපූරු චමත්කාරයෙන්. පවුලේ තනි එකා වුණු මං, මේ සොබාදහම රසවිඳිමින්, ගහකොළ සමඟ තනිවම කතාකරමින් ජීවිතය ගෙව්වේ පුදුම තරම් සැනසිල්ලකින්. නිල් අහසේ පාවෙලා ගිය වලාකුළු අත, සිතින් මවාගත් යහළු යෙහෙළියන්ට පණිවුඩ යැවූ හැටි මට අද වගේ මතකයි. ඒ පාළුවට, හුදෙකලාවට මගේ සිත තාමත් පෙම්බඳිනවා. මගේ සිත කවි සිතිවිලිවලින් පිරෙව්වේ ඒ පාළුව සහ හුදෙකලාව. එහෙම කරන්න මට ඉගැන්නූ කෙනෙක් නැහැ. සමහර විටෙක ඒ සංසාර පුරුද්දක් වෙන්නටත් ඇති.'

Rating details
0 rating(s) 0 Reviews
Availability: Pre Order

Countdown

ISBN13:
9786246570415
Weight :
617.00 g
Pages :
248
Categories :
Biographies and Autobiographies
select a cover version ඔබට අවශ්‍ය කවර වර්ගය තෝරන්න
Rs.2500.00
Rs. 2000.00
Available only 4 item(s) per order

Community Reviews

Rating details
0 rating(s)
User Name will appear with your review in book page.
Write a review

You may also like

20%
Off
-Rs.340.00
muses Nidahasa Soya Giya Gamanak 2
නිදහස සොයා ගිය ගමනක් 2
මහින්ද හත්තක
True Events Biographies and Autobiographies
Rs.1700.00
Rs.1360.00
Add to Cart
muses Kantharaye Kusuma
කාන්තාරයේ කුසුම
රංජිත් කුරුප්පු
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Nidahasa Soya Giya Gamanak 1
නිදහස සොයා ගිය ගමනක් 1
මහින්ද හත්තක
Biographies and Autobiographies True Events
Available
Add to Cart
10%
Off
-Rs.75.00
muses Wijeveerage Ghathakaya Premadasada ?
විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසද ?
චන්දන කාරියවසම්
True Events Biographies and Autobiographies
Rs.750.00
Rs.675.00
Add to Cart
10%
Off
-Rs.100.00
muses HoneyMoon - Sinhala
හනිමූන්
සුසිත රුවන්
Horror Novel
Rs.1000.00
Rs.900.00
Add to Cart
20%
Off
-Rs.540.00
muses Kudu Mahath Siyalu Sathwayo
කුදු මහත් සියලු සත්වයෝ
උපාලි කන්නන්ගර
Biographies and Autobiographies Humor & Satire
Rs.2700.00
Rs.2160.00
Add to Cart
20%
Off
-Rs.100.00
muses Sandunage Agiya Vththi
සඳුනාගේ ආගිය විත්ති
සඳුන් මදුරංග
Biographies and Autobiographies Comedy
Rs.500.00
Rs.400.00
Add to Cart
muses Bhawagatha Weema
භවගත වීම
මහින්ද හත්තක
Biographies and Autobiographies
Available
Add to Cart
20%
Off
-Rs.250.00
muses Oshin 1
ඔෂින් 1
සුමිත්‍රා විතාරණ
Biographies and Autobiographies Novel
Rs.1250.00
Rs.1000.00
Add to Cart
20%
Off
-Rs.250.00
muses Oshin 2
ඔෂින් 2
සුමිත්‍රා විතාරණ
Biographies and Autobiographies Novel
Rs.1250.00
Rs.1000.00
Add to Cart
20%
Off
-Rs.250.00
muses Oshin 3
ඔෂින් 3
සුමිත්‍රා විතාරණ
Novel Biographies and Autobiographies
Rs.1250.00
Rs.1000.00
Add to Cart
10%
Off
-Rs.85.00
muses Pilikaa Waattuwa
පිළිකා වාට්ටුව
අනුල ද සිල්වා
Biographies and Autobiographies Novel
Rs.850.00
Rs.765.00
Add to Cart
10%
Off
-Rs.100.00
muses HONEYMOON
HONEYMOON
සුසිත රුවන්
Biographies and Autobiographies Horror
Rs.1000.00
Rs.900.00
Add to Cart
10%
Off
-Rs.70.00
muses Kantharaye Daruwo
කාන්තාරයේ දරුවෝ
රංජිත් කුරුප්පු
True Events Biographies and Autobiographies
Rs.700.00
Rs.630.00
Add to Cart
muses Wane Pannaraya Labu Hati
වානේ පන්නරය ලැබූ හැටි
දැදිගම වී. රුද්‍රිගු.
Biographies and Autobiographies Novel
Available
Add to Cart
muses Nohadunana Linkan
නොහඳුනන ලින්කන්
ගාමිණී කුමාර විතාන
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Mayadaa
මයාඩා
චිත්‍රා අයි පෙරේරා
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Bindunu Bilinda
බිඳුණු බිලින්දා
දිලීප ජයකොඩි
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Mayaadaa
මයාඩා
දිලීප ජයකොඩි
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Minimaruwage Pemwathiya
මිනීමරුවාගේ පෙම්වතිය
නිම්මි මුදිතා හේරත්
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Jana Sanharaye Dina Potha
ජන සංහාරයේ දින පොත
ප්‍රදීප් කුමාර බාලසූරිය
True Events Biographies and Autobiographies
Available
Add to Cart
muses Mage Avurudda
මගේ අවුරුද්ද
හසිත කැකුලාවල
Biographies and Autobiographies Children's Books
Available
Add to Cart
10%
Off
-Rs.40.00
muses Nidahase Thatu Awith
නිදහසේ තටු ඇවිත්
ප්‍රියංවදා ඇම් බන්දුවර්දන
Biographies and Autobiographies Novel
Rs.400.00
Rs.360.00
Add to Cart

Please login to review this item.