Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER

Rate this Book

Write a review

විස්මිත සිහින දකින්නා - Wismitha Sihina Dakinna

By: දමිත නිපුනජිත් - Damitha Nipunajith

සිහිනය හැම දෙයක්ම සාමාන්‍ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉඳිමින්ම ඔබ ඉරණම තුළම ජීවත් වේවි. ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි. ඒ, ඉරණිම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකින්. 

විජය දේශය නමුත් අපට වුණේ විශාල අත්වැරැද්දක්, ලංකාවේ ඒ කාලෙ ඇත්තටම එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා. අදටත් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා, නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙවෙයි, වෙනත් තාක්ෂණයකින්. ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය වසර දහස් ගණනකට කලින් නිර්මාණය කළේ සහ ඔවුන්ට ඉගැන්නුවේ අපිම විය. 

අදිස් අවිය තරප්පු පෙළින් බැස ආ ජුල්ස් වර්න් විස්මයට පත් දෑසින්, තමා ඉදිරියේ් සිටින තරුණයාගේ ඇඳුම් පැළඳුම් හා හැඩරුව දෙස බලාගෙන නිමේෂයක කල්පනාවක නිමග්නව සිටියේය. එහෙත් එහි වූයේ ටොම් බලාපොරොත්තු වූ විශ්මය නොවේ. ඔහු ඊට හේතුව සොයන්නට මත්තෙන් ඒ මහා ප්‍රබන්ධකරුවාගේ මුවින් පිට වූ වචන දෙක කාලයාත්‍රිකයාව විස්මයෙන් අළලවන්නට සමත් විය. ” ඔබ අනාගතයෙන්ද………..?

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගැනීමෙන් පසුව විද්‍යා සන්නිවේදකයකු ලෙස විදුසර පුවත්පතට සම්බන්ධ වූ දමිත 2010 වසරේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් පිරිනමනු ලබන දිවයිනේ හොඳම විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. පරිපාලන සේවා විභාගය සමත් වී ශ්‍රී ලංකා පරිපාලන සේවයට තේරී පත්ව කලක් සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ දමිත පසුව ඉන් ඉවත්ව යෝගාවචරයෙකු ලෙස අධාත්මික ගවේශණයක නිරත විය. ඉන් අනතුරුව නැවතත් විදුසරට සම්බන්ධ වී කරන ලද විද්‍යා සන්නිවේදන කටයුතු වෙනුවෙන් ඔහුට 2015 වසරේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පිරිනමන වසරේ හොඳම සෞඛ්‍ය විද්‍යා සන්නිවේදකයාට හිමි සම්මානය හිමි විය.

 ‘ විස්මිත හීන දකින්නා ‘ නම් ඔහු ගේ කුළුදුල් විද්‍යා ප්‍රබනධ කෘතිය  හොඳම ස්වතන්ත්‍ර විද්‍යා  ප්‍රබන්ධ කෘතිය සඳහා වූ රාජ්‍ය සම්මානය හිමි විය. 

Rating details
0 rating(s) 0 Reviews
Availability : Out of Stock
ISBN13:
9789556560985
Weight :
200.00 g
Pages :
182
Publisher :
Categories :
Science Fiction (Sci-Fi)
select a cover version ඔබට අවශ්‍ය කවර වර්ගය තෝරන්න
Rs.1000.00
Rs. 900.00
Available only 5 item(s) per order

Community Reviews

Rating details
0 rating(s)
User Name will appear with your review in book page.
Write a review

Books by Damitha Nipunajith

muses Awasan Awadi Karanna
අවසන් අවදිකරන්නා
දමිත නිපුනජිත්
Science Fiction (Sci-Fi)
Available
Add to Cart
muses Káláwakashaye Sirakaruwa
කාලාවකාශයේ සිරකරුවා
දමිත නිපුනජිත්
Science Fiction (Sci-Fi)
Available
Add to Cart

You may also like

20%
Off
-Rs.80.00
muses Bidawatunu rajadaniya
බිඳ වැටුණු රාජධානිය
පසිඳු මැදගෙදර
Action and Adventure Fiction
Rs.400.00
Rs.320.00
Add to Cart
muses Malorie
මැලෝරි - බර්ඩ් බොක්ස් #2
නිම්මි මුදිතා හේරත්
Horror Post-World Destructive Fiction
Out of Print
Add to Cart
20%
Off
-Rs.300.00
muses Marakatha Pililaya
මරකත පිළිලය
නෙතිඳු වරාපිටිය
Detective and Mystery Science Fiction (Sci-Fi)
Rs.1500.00
Rs.1200.00
Add to Cart
20%
Off
-Rs.220.00
muses Ravan Leo
රාවණ් ලියෝ
ප්‍රදීප් රත්නායක
Detective and Mystery Science Fiction (Sci-Fi)
Rs.1100.00
Rs.880.00
Add to Cart
20%
Off
-Rs.480.00
muses Ice Hunt
අයිස් හන්ට්
මංජුල දිසානායක
Science Fiction (Sci-Fi) Suspense
Rs.2400.00
Rs.1920.00
Add to Cart
20%
Off
-Rs.370.00
muses Marakatha Phalakaya
මරකත ඵලකය (#02)
නෙතිඳු වරාපිටිය
Crime Detective and Mystery
Rs.1850.00
Rs.1480.00
Add to Cart
20%
Off
-Rs.330.00
muses Confictiura
කොන්ෆික්ටියුරා
භාග්‍ය පණ්ඩිතරත්න
Science Fiction (Sci-Fi)
Rs.1650.00
Rs.1320.00
Add to Cart
20%
Off
-Rs.320.00
muses 7.1.90
7.1.90
කේ. ලයනල් පෙරේරා
Horror Science Fiction (Sci-Fi)
Rs.1600.00
Rs.1280.00
Add to Cart
20%
Off
-Rs.300.00
muses Awigath Malakanda
අවිගත් මළකඳ
කේ. ලයනල් පෙරේරා
Horror Science Fiction (Sci-Fi)
Rs.1500.00
Rs.1200.00
Add to Cart
muses  Palingu Biththaraya
පළිඟු බිත්තරය
ප්‍රභාත් මිරිහාගල්ල
Science Fiction (Sci-Fi) Short Stories
Available
Add to Cart
muses Rakthamrutha
රක්තමෘත
පොසිකා රණසිංහ
Detective and Mystery Science Fiction (Sci-Fi)
Available
Add to Cart
15%
Off
-Rs.210.00
muses Mathaka Poleeciya
මතක පොලිසිය
හෂිත අබේවර්දන
Science Fiction (Sci-Fi)
Rs.1400.00
Rs.1190.00
Add to Cart
muses Awasan Awadi Karanna
අවසන් අවදිකරන්නා
දමිත නිපුනජිත්
Science Fiction (Sci-Fi)
Available
Add to Cart
20%
Off
-Rs.264.00
muses Prometheusge Daruwo
ප්‍රොමීතියස්ගේ දරුවෝ
සඳුන් සමීර සිරිබන්දු
Science Fiction (Sci-Fi) Short Stories
Rs.1320.00
Rs.1056.00
Add to Cart
muses Gaganagamiyakuge Dina Potha
ගගනගාමියකුගේ දින පොත
ප්‍රසාද් සමරසේකර
Science Fiction (Sci-Fi)
Available
Add to Cart
muses Sagawunu Lowe Sawariyak
සැඟවුණු ලොවේ සවාරියක්
චන්දන මෙන්ඩිස්
Action and Adventure Science Fiction (Sci-Fi)
Available
Add to Cart
muses Pitasakwala jivinge pawathma saha agaharu wasiyo
පිටසක්වල ජීවීන්ගේ පැවැත්ම සහ අඟහරු වැසියෝ
ජයරත්න ඉහළ කොඩිප්පිලි
Science Fiction (Sci-Fi)
Available
Add to Cart
20%
Off
-Rs.370.00
muses Amazonia
ඇමසෝනියා
මංජුල දිසානායක
Thriller Action and Adventure
Rs.1850.00
Rs.1480.00
Add to Cart
muses Bird Box
බර්ඩ් Box #1
නිම්මි මුදිතා හේරත්
Post-World Destructive Fiction Science Fiction (Sci-Fi)
Out of Print
Add to Cart
20%
Off
-Rs.220.00
muses Raudrakshi
රෞද්‍රාක්ෂි
නිලේකා ධනංජනී ගුණවර්ධන
Science Fiction (Sci-Fi) Horror
Rs.1100.00
Rs.880.00
Add to Cart
20%
Off
-Rs.370.00
muses Excavation
එක්ස්කැවේෂන්
මංජුල දිසානායක
Action and Adventure Thriller
Rs.1850.00
Rs.1480.00
Add to Cart
20%
Off
-Rs.640.00
muses Sandstorm (Sigma Force, #1)
සෑන්ඩ්ස්ටෝම් (සිග්මා ෆෝස්, #1)
නෞමි කත්‍යානා ධර්මරත්න
Action and Adventure Science Fiction (Sci-Fi)
Rs.3200.00
Rs.2560.00
Add to Cart
20%
Off
-Rs.54.00
muses Kaala Sancharakaya
කාල සංචාරකයා
පසිඳු මැදගෙදර
Science Fiction (Sci-Fi) Young Adult
Rs.270.00
Rs.216.00
Add to Cart
muses Káláwakashaye Sirakaruwa
කාලාවකාශයේ සිරකරුවා
දමිත නිපුනජිත්
Science Fiction (Sci-Fi)
Available
Add to Cart
muses Frankenstein
ෆ්‍රැන්කන්ස්ටයින්
චන්ද්‍ර අනගිරත්න
Science Fiction (Sci-Fi)
Available
Add to Cart
10%
Off
-Rs.39.00
muses Ginikandak Hara Mihimandala Medin saha Lokewate Asu Dawasakin
ගිනිකන්දක් හරහා මිහිමඬල මැදින් සහ ලෝකය වටේ අසූ දවසකින්
චන්දන මෙන්ඩිස්
Action and Adventure Science Fiction (Sci-Fi)
Rs.390.00
Rs.351.00
Add to Cart
10%
Off
-Rs.39.00
muses Lokaya wate asu dawasakin
ලෝකය වටේ අසූ දවසකින් ගිනිකන්දක් හරහා
චන්දන මෙන්ඩිස්
Science Fiction (Sci-Fi) Translation
Rs.390.00
Rs.351.00
Add to Cart
10%
Off
-Rs.45.00
muses Vyaru Vidyagnaya
වියරු විද්‍යාඥයා සහ තවත් අත්භූත කතා
චන්දන මෙන්ඩිස්
Paranormal Science Fiction (Sci-Fi)
Rs.450.00
Rs.405.00
Add to Cart
muses Jurasik Dadayama
ජුරාසික් දඩයම
චන්දන මෙන්ඩිස්
Action and Adventure Science Fiction (Sci-Fi)
Available
Add to Cart
muses Bhishanaye Horawa
භීෂණයේ හෝරාව
ලසිත රවීන් උමගිලිය
Fiction Novel
Available
Add to Cart

Please login to review this item.