ලෝකය වටේ අසූ දවසකින්
අද්භූත චරිතයක් වූ ෆීලියාස් ෆොග් මහතා මිතුරන් සමඟ ඇල්ලුවේ පුදුමාකාර ඔට්ටුවක්. "ලෝකය වටේම රවුමක් ගොස් ආපසු එනවා දින 80 ක් ඇතුළත! රන් පවුම් 20,000 ක් ඔට්ටුයි!"
මේ අතර ලන්ඩනයේ මහා බැංකු මංකොල්ලයක්. පවුම් 55,000 ක් මහ දවාලේ සොරාගෙන.
ගිනිකන්දක් හරහා මිහිමඬල මැදින්
මහ පොළොව මැදට ගිය ත්‍රාසජනක ගමන ..........
"ස්කාටස්හි ගිනිකන්දේ ආවාටය දිගේ පහළට බහින්න. ඔබට පෘථිවියේ මධ්‍යයට ළඟාව්ය හැකියි! ඒක වෙනම ලෝකයක්! මම ඒ දේ කළා"