"චිරි චිරිස්" යන හඬින් විදුලිය ගලාගෙන විත් ඇඳ මත හොවා සිටි පුද්ගලයාගේ සිරුර මතට කිඳා බැස්සේය. මේ අතරතුර පර්යේෂණාගාරයේ තිබූ විශාල පරිඝණකය මත ඔහුගේ හිස ස්කෑන් වෙමින් පැවතුණේය.
ස්වතන්ත්‍ර නිර්මාණ රසවිඳින්න කැමති ඔබට රහස්පරීක්ෂක සහ විද්‍යාප්‍රබන්ධ යන ශානර දෙකේම එකතුවක් ලෙස දැන් "රක්තමෘත"...