ඒ තුළින් තාරකා දිලුණේය!
ඒ පෘථිවියේ සිට පියවි ඇසට දිස්වෙන තුන් ලක්ෂයක් තරම් සුළු තාරකා සංඛ්‍යාවක් නොවේ.ලගාෂය පිහිටා තිබුණේ සුවිසල් තරු පොකුරක් මධ්‍යයේය.ආත්මය හාරා පාරාලන ඓශ්චර්යයකින් ප්‍රබල තාරකා තිස් ලක්ෂයක් ඒ සීතල අඳුරු ලෝකයට ඉහළින් දිලුණේ ය.