පර්යේෂණය
මෙි අහනවා විලියම්, තව සති කීපයකින් තමුසෙ මැරෙනවා. තමුසෙ හිතන්නේ කෙලින්ම දිව්‍ය ලෝකෙට යාවේ කියලද? බාගවෙලාවට තමුසෙ අපායට යන්නත් පුළුවනි.”
මගියා
“මේ පොලිස්කාරයා යකෙක් වගෙ භයානක එකෙකි. මහත්තයා ඌ එකක වැඩි කතාවට යන්න එපා”
වයින්
'මයික මේ පිස්සු විකාර වැඩේ නවත්තලා අපි කෑම කමු ඇය කීවාය.
“මේක පිස්සු විකාරයක් නෙමෙයි. අපි ඔට්ටුවක් අල්ලනවා."
හරිම පුදුමයි!
“ඇඟිලි සටහන් රාශියක පොලිසියට හම්බ උනාලු. ඒත් නම ගිය අපරාධකාරයින් කාගෙවතඇඟිලි සලකුණු එතන නැතිලු.”
සුවාමිගේ කැමැත්ත
“නෝනා, ඔය සමාජවාදියො එක සැරයක් සූදානම් වුණා වලිකුකුළන්, හාවුන්, නරියන් දඩයම් කිරීම තහනම් කරන පනතක් පාර්ලිමේන්තුවට ගෙන්න.”
චිත්‍රය
තමුසෙ මගේ ජොසීගෙ මුහුණෙ චිත්‍රයක් මගේ පිටේ අඳින්න ඕන. ජොසී අපි කොහේද ඇයට ඉන්න කියන්නෙ?”
ඒයි ඒයි මහ දිග පත්තෑයෙක් මගේ පිටේ ඇදෙනවා වගෙයි.....
"ඔහොම ඉන්නවා ”