"ෂර්ලොක් හෝම්ස්: රහස්‍ය ලියවිලි සියල්ල විනාශකර අවසන් බව මම දනිමි. නමුත් තවමත් මා විනාශ වී නොමැති බව සිතට ගන්න. ඔබ විනාශ කිරීමටත් මා පසුබට නොවන බව අමතක නොකරන්න."