සුනඛ ශාපය නමින් දිගු කලක සිට පළ කරන ලද්දේ කොනන් ඩොයිල්ගේ THE HOUND OF THE BASKERVILLES හි සංක්‍ෂිප්ත පරිවර්තනයකි. මෙම බැස්කවිල් රුදුරු බල්ලා ග්‍රන්ථය එම කථාන්තරයේම අසංක්‍ෂිප්ත, පූර්ණ නව සංස්කරණයකි.