අප්රිකාවේ ඝන වනාන්තර මැදින්, බිහිසුණු මසායි ගෝත්රිකයන්ගේ ප්රහාර වලට අභීතව මුහුණ දෙමින් සැගවුණු ශිෂ්ටාචාරයක් සොයා යන පිරිස.
……………… සඳ එළිය නොමැති ගංගාව අන්ධකාර ජල කඳකි. මට දැනුණේ මරණය මා තුරුළු කරගෙන සිටිනා බවයි........ එක් ක්ෂණයකින් ජලයෙන් උඩට මතු වූයේ යක්ෂයෙකු මෙන් භයංකර මුහුණකි !”