වයස අවුරුදු දාහතේදී ජස්වින්දර් ට ඇගේ සැමියා වන්නට තෝරා ගෙන සිටි පුද්ගලයාගේ සේයාරුවක් පෙන්වනු ලැබිණි.
ඇය බියපත් වූවාය.
යෝජිත විවාහයන්ට මැදිවී තම වැඩිමල් සොහොයුරියන් පවත්වා ගෙන යන විවාහ ජීවිත ඇය දැක තිබිණි. ඇය නිවෙසින් පලා ගිය අතර ඇගේ මවුපියෝ ඇය පවුලෙන් නෙරපා හැරියහ.
මේ පවුලේ ගෞරවය ඉහළින් සැලකූ ජීවිතයට වටිනාකමක් නොදුන් කෲර සම්ප්‍රදායන් වෙතින් පලා ගිය ෂීක් ජාතික දිරිය දියණියකගේ සත්‍ය කතාවයි.