මේ එත් මිනිසෙකුගේ
කතාන්දරයක් පමණක් නො වේ.
මායිම් නො මැති ව
මහපොළොවත් සත් සමුදුරත්
හරහා දිවෙන මනුසත්බවේ
කතාන්දරය යි.
මේ චාරිකාවේ ඔබටත්
යෙදෙන්නට හැකි දැයි බලන්න.
අවසන ඔබේ හිතට ඇවැසීම
ඔසුවක් ලැබී තියේවි.
ඒ අන් කවරක් හෝ නො වේ;
දිරිය යි.