Online Book Store - Worldwide Delivery
Call Us:+94 11 297 9696
TODAY A READER TOMORROW A LEADER
Muses Books : Prabhath Mirihagalle | ප්‍රභාත් මිරිහාගල්ල

ප්‍රභාත් මිරිහාගල්ල - Prabhath Mirihagalle

මේ වන විට කෘතීන් 30කට අධික ප්‍රමාණයක් පරිවර්තනය කර ඇති ප්‍රභාත් මිරිහාගල්ල මහතා සිංහල පාඨක රසාස්වාදයේ සාපිපාසාවන් වි සාහිත්‍ය දහරාවන්ගෙන් සනහාලන ලංකාවේ ප්‍රමුඛතම හා ප්‍රවීණතම පරිවර්තකයෙක් වෙයි. ඔහු සතුව ඇති ඉහළ භාෂා ඥානය නිවැරදි ව්‍යාකරණ ආදියෙන් පිරිපුන් කෘතියක් බිහිකිරීමට මග පාදන අතර බස හැසිරවීමෛහිලා ඔහු තුළ ඇති අපූරු හැකියාව මුල් සාහිත්‍ය රස නොනැසූ ළගන්නා නිර්මාණයක් බවට කෘතිය පෙරළන්නට දායක වෙයි. මුල් රචකයාගේ නිර්මාණාත්මක කුසලතාව පිළිබඳව මිරිහාගල්ල තුළ ඇති ගරුත්වය මෙන්ම එම සාහිත්‍ය කෘතියට සාධාරණය ඉටු කිරීම පිණිස ඔහු කරන කැපකිරීමද අසීමිතය. නූතන සිල්ලර පරිවර්තන සංස්කෘතියට අභියෝග කරන දැවැන්තයන් අතලොස්ස අතර ඔහු කැපී පෙනෙන්නේ එබැවිනි.

Book(s) by Prabhath Mirihagalle

10 Books found
muses  Palingu Biththaraya
පළිඟු බිත්තරය
ප්‍රභාත් මිරිහාගල්ල
Science Fiction (Sci-Fi) Short Stories
Available
Add to Cart
muses Kapala Duwe Wanara Raju
කපාල දූවේ වානර රජු
ප්‍රභාත් මිරිහාගල්ල
Action and Adventure
Available
Add to Cart
10%
Off
-Rs.95.00
muses Ann #7
ඈන් 7 (දේදුනු නිම්නය)
ප්‍රභාත් මිරිහාගල්ල
Young Adult
Rs.950.00
Rs.855.00
Add to Cart
10%
Off
-Rs.55.00
muses Ann #8
ඈන් 08 (සුව සෙවණේ බඩපිස්සී)
ප්‍රභාත් මිරිහාගල්ල
Young Adult
Rs.550.00
Rs.495.00
Add to Cart
muses  Kunatuwen Upan Deriya
කුණාටුවෙන් උපන් දැරිය
ප්‍රභාත් මිරිහාගල්ල
Action and Adventure
Available
Add to Cart
muses Malori Towers Balikawe Aluth Mithuriyo
මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ
ප්‍රභාත් මිරිහාගල්ල
Children's Books
Available
Add to Cart
muses Malori Towers Balikawe Aluth Mithuriyo 2
මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 2
ප්‍රභාත් මිරිහාගල්ල
Children's Books
Available
Add to Cart
muses Malori Towers Balikawe Aluth Mithuriyo 3
මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 3
ප්‍රභාත් මිරිහාගල්ල
Children's Books
Available
Add to Cart
muses Polowa Meda Lokaya (Pellucidar #01)
පොළොව මැද ලෝකය (පෙලියුසිඩාර් #01)
ප්‍රභාත් මිරිහාගල්ල
Action and Adventure
Available
Add to Cart
20%
Off
-Rs.178.00
muses Pellucidar (Polowa Meda Lokaya #2)
පෙලියුසිඩාරය (පොළොව මැද ලෝකය #2)
ප්‍රභාත් මිරිහාගල්ල
Action and Adventure
Rs.890.00
Rs.712.00
Add to Cart