ටාර්සන් කතා මාලාවේ නිර්මාතෘ එඩිගර් රයිස් බරෝස් විසින් රචනා කරන ලද කුතුහලයෙන් හා සංත්‍රාසයෙන් පිරුණු කතා මාලාවක් ලෙස පෙලියුසිඩාර්(Pellucidar) කතා මාලාව හැදින්විය හැකිය. මෙම කතා මාලාවෙ දෙවන ග්‍රන්ථය වන මෙය ඩේවිඩ් ඊන්ස් තම සහකාරිය සොයා නැවත පොළොව මැද ලෝකයට ගිය අනතුරු අන්ත්‍රායන්ගෙන් පිරි ගමන ගැන කියවේ.