එංගලන්තයේ නේවාසිකාගාර හතරකින් යුත් උසස් බාලිකා පාසලකසිසුවියන්ගේ ජීවිතවල රසමුසු තැන් විස්තර කරමින් ලියැවුණු මැලෝරි ටවර්ස් කතා මාලාව පාසල් යන වයස්හි පසුවන ළමයින්ට
කියැවීමට සුදුසු ම පොත් පෙළක් ලෙස ලොව පුරා ම සම්භාවනාවට පාත්‍ර වී තිබේ. ළමයින්ගේ චරිත සංවර්ධනයෙහිලා මේ ආදර්ශවත් කතා පෙළෙන් ලැබෙන පිටිවහල ඉමහත් ය.