H Rider Haggard විසින් සැබෑ වටපිටාවක, සැබෑ චරිත පසුබිම් කරගෙන ඇලන් ක්වාර්ටමේන් ගේ දිවියේ තවත් පරිච්ඡේදයක් අළලා වර්ෂ 1912 දී රචිත "Child of Storm" නම් කෘතිය "කුණාටුවෙන් උපන් දැරිය" නමින් පරිවර්තනය වී ඇත.