පාසල් යන වයසෙහි පසුවන ළමයින්ට කියවීමට ඉතා සුදුසු ම අතිරේක කියවීම් පොත් පෙළක් ලෙස ලොව පුරා ම
සම්භාවනාවට පාත්‍ර වී ඇති මැලෝරි ටවර්ස් කතා මාලාවේ දෙවැනි පියවරේ දෙවැනි පොත