ඒ දෙන්නා නිවුන්නු... "කරදරකාර නිවුන්නු..." හැමෝටම ඒ දෙන්නව එපා වෙලා ඒ දෙන්නටත් හැමෝමව එපා වෙලා... මේ "කරදරකාර වැඩිහිටියන්" ගෙන් බේරිලා පැනලා යන්නයි ඒ දෙන්නා හිතාගෙන ඉන්නේ... හැම දෙයක්ම මායාවක් තරමට ලස්සන තැනකට... එහෙම තැනක්...? ඔව්... එහෙම තැනක් තිබුණා... ආදරේ පිරිච්ච තැනක්... ඒ නිසා හැමදේම මායාවක් වගේම ලස්සන තැනක්.... මේක වැඩිහිටියන්ටයි පොඩිහිටියන්ටයි ලස්සන කතාවක්....