එලිසබෙත් රැජිණගේ එංගලන්තයේ කාරණා දෙකක් සපුරා තහනම්ය.
1. රැජිණට වඩා රූමත් වීම තහනම් ය.
2. රැජිණ ආශා කරන පුරුෂයෙකුට ආදරය කිරීම තහනම්ය.
සුරූපී ලෙටිස් නොලිස් මේ දෙකම සිදු කරන්නට තරම් එඩිතර වූවාය.
මේ ගැහැණුන් දෙදෙනා අතර ගොඩනැගෙන වියරු වෛරයත්, දැවෙන ඊර්ෂ්‍යාවත් කෙළවර වන්නේ දෙදෙනාගෙන් එක් අයෙකුගේ මරණයෙන් පමණකි.
හිරු නොබසින අධිරාජ්‍යයේ අසාමාන්‍ය තුන්කොන් ප්‍රේමයක සත්‍ය කතාව "රැජිණ මගේ පසමිතුරී"