දුගී බවෙත්, අවමානයෙත් සෙවනැල්ල යට සිරවුණු ඇනා හෝටලයක මෙහෙකාර කෙල්ලකි.
ඩැනියෙල්, ඇනාගේ රටේ නිවාඩුවක් ගත කරන්නට වන ඇමරිකානු ධන කුවරයෙකුගේ එකම උරුමක්කාරයා ය.
ස්පාඤ්ඤය පාගා ගත් ඒකාධිපති පාලනය ඇනාගේත්, ඩැනියල්ගේත් ආදරයට නිදහසේ ගලා යන්නට ඉඩ දෙනු ඇති ද?