මමයි, මගේ නංගි අනූජායි දෙන්නම ආදරය කරලා තිබුණෙ එකම කෙනෙකුට…
ඒ අපේ ගෙදර නවතින්න ආපු කුලී නිවැසියාට…
එයාගෙයි, මගෙයි ආදරේ අසම්මතයි.
එයාගෙයි, අනූජාගෙයි ආදරේ සම්මතයි.
ඒත් සම්මතයි කියන ආදරයකුයි, අසම්මත ආදරයකුයි අතරෙ වෙනස මොකක්ද?
ඒ ආදරේ අහිමි වුණාම දැනෙන වේදනාවෙ වෙනසක් තියෙනවද?
කවුරුහරි මට ඒක කියාදෙන්න.
----මං තනායි.----